Home » තෙරුවන් සරණ ගිය දකුණු ආසියාවේ බලවතා

තෙරුවන් සරණ ගිය දකුණු ආසියාවේ බලවතා

by sachintha
October 23, 2024 1:31 am 0 comment

ශ්‍රී සම්බුද්ධ ධර්මය ලොවට දායාද කළ පාලි භාෂාවට ඉන්දීය රජය සම්භාව්‍ය භාෂා තත්ත්වය මේ මසදී ප්‍රදානය කරන ලදී. ඒ ඇතුළු අන්තර්ජාතික අභිධර්ම දින සැමරුම් දින පින්කමක් ඉකුත්දා ( 17) එරට නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අග්‍රාමාත්‍යවරයා එහිදී සිය දෙසුමට පෙරාතුව බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පූජා කර, මහා සංඝරත්නයට වන්දනා කර, කටයුතු ආරම්භ කළ අවස්ථාව.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT