උණුසුම් පුවත්දේශීය පුවත් කැළණි සරසවි නේවාසිකාගාරයෙන් ශිෂ්‍යයෙක් ඇද වැටී මරුට by yasara October 23, 2024 October 23, 2024 9:53 am 0 comment 94 කැලණිය සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ උඩු මහලෙන් වැටී අද (23) උදෑසන ශීෂ්‍යයෙකු මිය ගොස් තිබෙයි. මෙලෙස මියගොස් ඇත්තේ සිව්වන වසරේ විද්‍යාර්ථීයෙක් බවයි පොලිසිය සඳහන් කරයි එම විද්‍යාර්ථීයා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කැලණිය පොලිසිය විසින් සිදු කරනු ලබයි. කලින් පුවත චීන-රුසියා ජනපතිවරුන් අතර හමුවක් මීලඟ පුවත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක් You may also like පුංචි ඡන්දයට හෙට සහ අනිද්දා පාසල් නිවාඩුයි May 4, 2025 ජපාන ආරක්ෂක ඇමති සහ ශ්‍රී ලංකා අගමැතිනිය අතර හමුවක් May 4, 2025 ජනපති වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හමුවෙයි May 4, 2025 වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ May 4, 2025 ඇල්ල වැල්ලවාය මාර්ගයේ නායයෑමක් May 4, 2025 5 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්ෂක සංවාදය සාර්ථකව අවසන් කෙරේ May 4, 2025 ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ භූ කම්පනයක් May 4, 2025 මීටියාගොඩ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙක් මරුට May 4, 2025 ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී දිවයිනට රැගෙන එයි May 4, 2025 ජනපති වියට්නාමය වෙත ළඟාවෙයි May 4, 2025 සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 4, 2025 සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.