උණුසුම් පුවත්දේශීය පුවත් කැළණි සරසවි නේවාසිකාගාරයෙන් ශිෂ්‍යයෙක් ඇද වැටී මරුට by yasara October 23, 2024 October 23, 2024 9:53 am 0 comment 92 කැලණිය සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ උඩු මහලෙන් වැටී අද (23) උදෑසන ශීෂ්‍යයෙකු මිය ගොස් තිබෙයි. මෙලෙස මියගොස් ඇත්තේ සිව්වන වසරේ විද්‍යාර්ථීයෙක් බවයි පොලිසිය සඳහන් කරයි එම විද්‍යාර්ථීයා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කැලණිය පොලිසිය විසින් සිදු කරනු ලබයි. කලින් පුවත චීන-රුසියා ජනපතිවරුන් අතර හමුවක් මීලඟ පුවත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක් You may also like ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ භූ කම්පනයක් May 4, 2025 මීටියාගොඩ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙක් මරුට May 4, 2025 ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී දිවයිනට රැගෙන එයි May 4, 2025 ජනපති වියට්නාමය වෙත ළඟාවෙයි May 4, 2025 සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 4, 2025 සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.