Home » කැනේඩියානු මහකොමසාරිස් හා අගමැතිනිය අතර හමුවක්

කැනේඩියානු මහකොමසාරිස් හා අගමැතිනිය අතර හමුවක්

by yasara
October 24, 2024 1:08 pm 0 comment

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ශ් අතර හමුවක් ඊයේ (23) පවත්වා තිබෙයි.

ඒ අග්‍රාමත්‍ය ලේකම් කාර්යාලයේදීයි.

එහිදි දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි

එමෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT