Saturday, May 10, 2025
Home » පිස්කල් හන්දියේ තැපැල් කණුව කාල­යක් තිස්සේ ගරා­වැ­ටිලා

පිස්කල් හන්දියේ තැපැල් කණුව කාල­යක් තිස්සේ ගරා­වැ­ටිලා

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

කොච්චි­කඩේ - ඩී. මිහි­ඳු­කුල

මීග­මුව නගර මධ්‍යයේ පිස්කල් හන්දියේ පිහිටි මහ­ජ­න­තා­වට සිය ලිපි යැවීම සඳහා ඉදි කර තිබූ තැපැල් කණුව කලක සිට ගරා­වැටී  එහි තිබෙන ලෝහ­මය දොර­ටුව ද දිරා ගොස් ගැල වී ඇත.  මේ වන විට එම තැපැල් කණු­වට ජන­තාව ලිපි දැමීම නතර කර දමා ඇති අතර, තැපැල් සේවක මහතා ද එහි පැමි­ණීම නවතා දමා තිබේ. මීග­මුව සංචා­රක පුර­යක් බැවින් විදේ­ශීය සංචා­ර­ක­යන් ද එම ප්‍රදේ­ශයේ ජන­තාව ද එම තැපැල් කණු­වෙන් ලබා ගත් සේවය අති­ම­හත්ය. මේ සම්බ­න්ධව බල­ධා­රින් දැනු­ම්වත් කළද කිසිදු ප්‍රයෝ­ජ­න­යක් නොලැ­බුණ බව ප්‍රදේ­ශ­වා­සීහු වැඩි­දු­ර­ටත් පව­සති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT