Home » විපු­ල­සාර නාහි­මි­ගෙන් රෝහල් දෙක­කට වෛද්‍ය උප­ක­රණ හා ඖෂධ

විපු­ල­සාර නාහි­මි­ගෙන් රෝහල් දෙක­කට වෛද්‍ය උප­ක­රණ හා ඖෂධ

by Gayan Abeykoon
October 29, 2024 1:03 am 0 comment

අලු­ත්ගම - තුසිත කුමාර ද සිල්වා

අලු­ත්ගම, කළු­වා­මෝ­දර ඓති­හා­සික කන්දේ විහා­ර­ස්ථා­න­යේදී විහා­රා­ධි­පති විපු­ල­සාර නාහි­මි­යන්ගේ විශ්‍රාම වැටුප් මුදල් රුපි­යල් ලක්ෂ දහ­යක් වැය කර, මතු­ගම වෑත්තෑව රජයේ රෝහ­ලට හා අලු­ත්ගම රජයේ රෝහ­ලට වෛද්‍ය උප­ක­රණ හා ඖෂධ පිරි­නැ­මීමේ සත්කා­ර­යක් පෙරේදා (27) දහ­වල් කන්ද විහා­ර­යේදී සිදු කෙරිණි. මෙම වෛද්‍ය උප­ක­රණ හා ඖෂධ පරි­ත්‍යාග කරන අව­ස්ථා­වට අනු­නා­යක කළු­වා­මෝ­දර සීල­ර­ත­න­තිස්ස, ලේඛ­න­ශූරී අරම ධම්ම­ති­ලක, කන්දේ විහාර ක්ෂේත්‍රා­රාම පරි­වේ­ණා­ධි­පති රාජ­කීය පණ්ඩිත දාපනේ ශ්‍රී මහින්ද යන නාහි­මි­ව­රුන් ඇතුළු රෝහල් දෙකෙහි වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩ­ලය, සතර පේරුවේ දාය­ක­යින් ඇතුළු පිරි­සක් සහ­භාගී වී සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT