Home » ගාසා තීරය තවමත් හඬයි…

ගාසා තීරය තවමත් හඬයි…

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව උතුරු ගාසා තීරයේ බේට් ලහියා පළාතට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබූ පලස්තීන වැසියකු ගොඩනැඟිලි සුන්බුන් ඉදිරිපිට හිඳ සිටින අයුරුයි මේ. එම ප්‍රහාරයෙන් පලස්තීනුවන් 55කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, ගොඩනැඟිලි රැසක් ද විනාශ විය.
ඡායාරූපය – AFP

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT