Saturday, May 3, 2025
Home » මධ්‍යම සහ ඌව පළාත්වල දෙමළ පාසල්වලට අනිද්දා නිවාඩුයි

මධ්‍යම සහ ඌව පළාත්වල දෙමළ පාසල්වලට අනිද්දා නිවාඩුයි

by chanaka
October 30, 2024 9:48 am 0 comment

දීපවාලී උත්සවය හේතුවෙන් අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබා දී තිබේ.

ඒ, 31 වැනිදාට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් දැනුම් දී ඇත.

ඒ වෙනුවට ලබන මස 09 වැනිදා සෙනසුරාදා පාසල් පැවැත්වෙනු ඇති බව ද දැනුම්දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT