Home » සබරගමුව පළාතේ දෙමළ පාසල්වලටත් නිවාඩු

සබරගමුව පළාතේ දෙමළ පාසල්වලටත් නිවාඩු

by chanaka
October 30, 2024 3:56 pm 0 comment

School term

දීපවාලී උත්සවය හේතුවෙන් අනිද්දා (01) දිනයේ සබරගමුව පළාතට අයත් දෙමළ පාසල් සඳහා ද නිවාඩු ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

වැඩිදුරටත් කරුණු දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කලේ එම නිවාඩු දිනය වෙනුවෙන් නොවැම්බර් 09 වන දින පාසල් පැවැත්වෙන බවයි.

මේ අතර මධ්‍යම පළාත සහ ඌව පළාතේ රජයේ දෙමළ පාසල් සඳහාත් දීපවාලී උත්සවය වෙනුවෙන් අනිද්දා (01) නිවාඩු ලබා දීමට පියවර ගැණුනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT