Friday, May 16, 2025
Home » සමස්ත ලංකා පාසල් සංගීත රාගධාරී ඒකල වයලින් මුල් තැන රනුමිට

සමස්ත ලංකා පාසල් සංගීත රාගධාරී ඒකල වයලින් මුල් තැන රනුමිට

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පවත්වන ලද සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය 2024 රාගධාරී ඒකල වයලින් වාදනය කනිෂ්ඨ තරගයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පී.ඩබ්ලිව්.ජී.රනුමි සෙනෝද්‍යා ශිෂ්‍යයාව හිමි කරගෙන ඇත. මෙම තරගාවලිය පසුගිය 27 වැනිදා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී පැවැත්විණ. මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ රනුදි සෙනෝද්‍යා දැරියගේ හා විද්‍යාලයීය සංගීත අංශයේ නිල්මිණි ගලගෙදර, ධම්මිකා කුමාරි, හේමන්තා අතුරලිය සහ ගංගා ශ්‍රියානි යන ගුරු මහත්මීන්ගේ කැපවීම හා උනන්දුව මත බව විදුහල්පතිනී වසන්තා කුමාරි මහත්මිය සඳහන් කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT