Home » තායි­වාන මුහුදේ චීන ක්‍රියා­කා­ර­කම් යුරෝපා පාර්ලි­මේ­න්තුව හෙළා දකී

තායි­වාන මුහුදේ චීන ක්‍රියා­කා­ර­කම් යුරෝපා පාර්ලි­මේ­න්තුව හෙළා දකී

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

තායි­වා­නයේ ගුවන් සීමාව හා මුහුදු සීමාව ආක්‍ර­ම­ණය කිරීමේ චීන ක්‍රියා­කා­ර­කම් හෙළා දකි­මින් යුරෝපා පාර්ලි­මේ­න්තුව ප්‍රකා­ශ­යක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුරෝපා පාර්ලි­මේ­න්තුව එම ප්‍රකා­ශය සිදු කර ඇත්තේ තායි­වා­නය චීන පරි­පා­ලන ඒක­ක­යක් ලෙස ඒකීය චීන ප්‍රති­ප­ත්තිය යටතේ නීති­මය වශ­යෙන් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය පිළි­ගනු ලැබු­වද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ හෝ වෙනත් ජාත්‍ය­න්තර සංවි­ධා­න­වල රැස්වීම් සඳහා සහ­භාගි වීමට තායි­වා­න­යට කිසිදු බාධා­වක් නැති බවට පසු­ගි­යදා එම පාර්ලි­මේ­න්තු­වේදී යෝජ­නා­වක් සම්මත වීමෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම යෝජ­නා­වට පක්ෂව ඡන්ද 432ක් සහ විප­ක්ෂව ඡන්ද 60ක් ලැබුණු බව ද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT