Saturday, May 10, 2025
Home » ආතර් සී. ක්ලාක් ආය­ත­නයේ තාරකා විද්‍යා වැඩ­මු­ළු­වට අය­දු­ම්පත් භාර­ගැනේ

ආතර් සී. ක්ලාක් ආය­ත­නයේ තාරකා විද්‍යා වැඩ­මු­ළු­වට අය­දු­ම්පත් භාර­ගැනේ

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

උපාලි කරු­ණා­රත්න

ආතර් සී. ක්ලාක් ආය­ත­නය මඟින් පව­ත්වනු ලබන 22 වන තාරකා විද්‍යා වැඩ­මු­ළු­වට මේ දින­වල අය­දු­ම්පත් භාර­ගැනේ. ලබන දෙසැ­ම්බර් 7, 8 දෙදින දිවා රාත්‍රී පැවැ­ත්වෙන මේ වැඩ­මු­ළු­වේදී තාරකා විද්‍යාවේ මූලික සිද්ධාන්ත, දුරේක්ෂ හා නවීන උප­ක­රණ භාවි­තය පිළි­බඳ දැනුම ලබා­දීම මෙන්ම ලංකාවේ විශා­ල­තම දුරේ­ක්ෂය ආධා­ර­යෙන් කරන ප්‍රායෝ­ගික ක්‍රියා­කා­ර­කම් ද සිදු කෙරේ.

මේ සඳහා සීමිත පිරි­සක් බඳවා ගනු ලබන අතර ලියා­ප­දිංචි වීම සහ වැඩි­දුර තොර­තුරු විම­සීම https://www.accimt.ac.lk/ වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් හෝ 0112650945 අංක­යට සම්බ­න්ධ­වී­මෙන් ලබා­ගත හැකිය. නොවැ­ම්බර් 30දා අය­දු­ම්පත් භාර­ගන්නා අව­සන් දින­යයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT