Monday, May 12, 2025
Home » රද්දො­ළුව අමර මහා විහා­රයේ කඨින පින්කම තෙදි­නක් පුරා

රද්දො­ළුව අමර මහා විහා­රයේ කඨින පින්කම තෙදි­නක් පුරා

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

අමායා රන්දුනු

සීදූව – රද්දො­ළුව අමර මහා විහා­ර­ස්ථාන කඨින මහා පින්කම ඇතුළු විශේෂ පින්කම් මාලාව ලබන මස 8, 9, 10 තෙදින පුරා පැවැත්වේ. විහා­රා­ධි­පති කටාන මීග­මුව ප්‍රාදේ­ශීය ශාස­නා­ර­ක්ෂක බල­ම­ණ්ඩල ප්‍රධාන ලේඛ­කා­ධි­කාරී සීදුවේ සුම­න­වංස නාහි­මි­යන්ගේ අනු­ශා­සනා මත මේ පින්කම පැවැත්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT