Thursday, May 15, 2025
Home » පොපි මල් මාසය හෙටින් ඇරඹේ

පොපි මල් මාසය හෙටින් ඇරඹේ

by Gayan Abeykoon
October 31, 2024 1:21 am 0 comment

නොවැ­ම්බර් මස 11 වැනි­දාට යෙදී තිබෙන පොපි මල් දිනය නිමි­ත්තෙන් පොපි මල් අලෙවි කිරීමේ මාස­යක් රණ­විරු සුබ­සා­ධක සංග­මය මඟින් නම් කර ඇත.

ඒ අනුව නොවැ­ම්බර් මාසය තුළ දිව­යින පුරා පොපි­මල් අලෙවි කිරී­මට රණ­විරු සුබ­සා­ධක සංග­මය කට­යුතු යොදා තිබේ.

පොපි මලක් මිල දී ගෙන සහාය දක්වන ලෙස එම සංග­මය මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.

ලෝක සංග්‍රා­ම­ව­ලදී මෙන්ම පසු­ගිය තිස් වස­රක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍ය­න්තර යුද ගැටු­ම්ව­ලදී ජීවිත පූජා කළ වීරෝ­දාර රණ­වි­රු­වන් අනු­ස්ම­ර­ණය කර­මින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංග­මය වාර්ෂි­කව පොපි මල් දිනය සංවි­ධාන කරයි.

පොපි මල් අලෙ­වි­යෙන් ලැබෙන ආදා­යම රණ­විරු පවු­ල්වල සුබ­සා­ධ­නය වෙනු­වෙන් යෙද­වී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT