Home » පරිගණකයක් අතින් අල්ලා නැති දරුවන් ගැන දිගාමඩුල්ලෙන් ඇහෙන කතාව

පරිගණකයක් අතින් අල්ලා නැති දරුවන් ගැන දිගාමඩුල්ලෙන් ඇහෙන කතාව

by chanaka
October 31, 2024 12:17 pm 0 comment

මහවැලිය විසින් ලබා දුන් ඉඩම් මේ වනවිට ප්‍රමාණවත් නොවන නිසා දියුණු කෘෂිකර්මාන්තයක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් සර්වජන බලය නායක ලක්ෂ්මන් මුල්ලේගම මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මෙම ප්‍රදේශවල දරුවන් බොහෝ විට පරිගණක පිළිබඳ මූලික අධ්‍යාපනය ලබන අවස්ථාවේදී වෙනත් ප්‍රදේශවල දරුවන් ඊට වඩා ඉහළ පාඨමාලා හදාරන බවයි.

පරිගණකයක් අතින් හෝ අල්ලා නොමැති දරුවන්ද මෙම ප්‍රදේශවල සිටින බව ඔහු පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT