32
ඕපනායක හුණුවල රගබුමු රංගායතනයේ හිසවෙස් හා ශීර්ෂාභරණ පැලඳවීම මහාචාර්ය ශ්‍රියාණි රාඡපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලබන 02 වනදා පෙරවරු 08ට පැල්මඬුල්ල ගනේගම රන්කොත් රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.
හුණුවල ධර්මරාජ විද්‍යාලයේ නර්තන ආචාර්ය කලායතනාධිපති කුෂානි නදිශා මහත්මියගෙන් හා දන්දෙණිය විද්‍යාලයේ නර්තන ආචාර්ය සුපුන් නදීක මහත්මාගෙන් ශිල්ප හැදෑරු දරු දැරියන් 35දෙනෙකු හට මෙහිදී හිසවෙස් හා ශිර්ෂාභරණ පැලඳවූහ.