Saturday, May 10, 2025
Home » ඕප­නා­යක රග­බුමු රංගා­ය­ත­නයේ වෙස් තැබීම අනිද්දා

ඕප­නා­යක රග­බුමු රංගා­ය­ත­නයේ වෙස් තැබීම අනිද්දා

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

කහ­වත්ත ලසන්ත නිරෝ­ෂණ පෙරේරා

ඕප­නා­යක හුණු­වල රග­බුමු රංගා­ය­ත­නයේ හිසවෙස් හා ශීර්ෂා­භ­රණ පැල­ඳ­වීම මහා­චාර්ය ශ්‍රියාණි රාඡ­පක්ෂ මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් ලබන 02 වනදා පෙර­වරු 08ට පැල්ම­ඬුල්ල ගනේ­ගම රන්කොත් රජ­මහා විහා­ර­ස්ථා­න­යේදී පැවැත්වේ.

හුණු­වල ධර්ම­රාජ විද්‍යා­ලයේ නර්තන ආචාර්ය කලා­ය­ත­නා­ධි­පති කුෂානි නදිශා මහ­ත්මි­ය­ගෙන් හා දන්දෙ­ණිය විද්‍යා­ලයේ නර්තන ආචාර්ය සුපුන් නදීක මහ­ත්මා­ගෙන් ශිල්ප හැදෑරු දරු දැරි­යන් 35දෙනෙකු හට මෙහිදී හිසවෙස් හා ශිර්ෂා­භ­රණ පැල­ඳ­වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT