Home » පී.ඩී. සිරි­සේන අනු­ස්ම­රණ පාපන්දු දෙල්ගොඩදී

පී.ඩී. සිරි­සේන අනු­ස්ම­රණ පාපන්දු දෙල්ගොඩදී

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

සපු­ග­ස්කන්ද යුන­යි­ටඩ් ක්‍රීඩා සමා­ජය 3 වැනි වර­ටත් සංවි­ධාන කරනු ලබන පී.ඩී. සිරි­සේන අනු­ස්ම­රණ පාපන්දු තර­ගා­ව­ලිය නොවැ­ම්බර් මස 3 වැනිදා දෙල්ගොඩ මහ­ජන ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. මෙරට පාපන්දු ක්‍රීඩා ඉති­හා­සයේ විශි­ෂ්ට­තම ක්‍රීඩ­කයා ලෙස සැල­කෙන පී.ඩී.සිරි­සේන මහතා අනු­ස්ම­ර­ණය කර­මින් වාර්ෂි­කව පැවැ­ත්වෙන මේ තර­ගා­ව­ලි­යට කණ්ඩා­යම් 6ක් තරග වදින අතර, ප්‍රධාන තර­ගා­ව­ලි­යට සම­ගා­මීව අවු­රුදු 14න් පහළ තර­ගා­ව­ලි­යක් ද පැවැ­ත්වෙන අතර, ඊට කණ්ඩා­යම් 4ක් තරග වැදී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT