Friday, May 16, 2025
Home » රසික දුෂාන්තට රන් පද­ක්කම්

රසික දුෂාන්තට රන් පද­ක්කම්

by Gayan Abeykoon
October 31, 2024 1:14 am 0 comment

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා උලෙ­ළේදී රන් පද­ක්කම් ද්විත්ව­යක් දිනා ගැනී­මට වයඹ පළාත් මාර්ග සංව­ර්ධන අධි­කා­රිය නියෝ­ජ­නය කළ එන්.එම්. රසික දුෂාන්ත සමත් විය.

දිය­ගම මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගා­ව­ලි­යේදී අවු­රුදු 31-40 කාණ්ඩය නියෝ­ජ­නය කළ රසික මීටර් 100 ඉසව්ව තත්පර 11.40කින් සහ මීටර් 200 ඉසව්ව තත්පර 23.7කින් නිමා කර­මින් රන් පද­ක්කම් දිනා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT