Home » වතුපිටිවල පස් කපන්න ජුලී චන්ග් ඇවිත්

වතුපිටිවල පස් කපන්න ජුලී චන්ග් ඇවිත්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ගුවන් ගමන්වලදී මගීන්ට අවශ්‍ය කරන ආරක්ෂිත උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා වතුපිටිවල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කර්මාන්ත පුරයේ ඉදිකෙරෙන නව කර්මාන්තශාලාවට මුල්ගල තැබීම මෙරට අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) සිදු කෙරුණු අයුරු. ශ්‍රී ලංකා ආයෝජන මාණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ද මේ අවස්ථාවට එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT