Sunday, May 11, 2025
Home » රජයේ ලොක්කන්ට මැකෝගෙන් දැනුම්දීමක්

රජයේ ලොක්කන්ට මැකෝගෙන් දැනුම්දීමක්

by chanaka
November 2, 2024 10:47 am 0 comment

රාජ්‍ය ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී තිබේ.

මැතිවරණ කාලසීමාවේදී යම් යම් පත් කිරීම් කර ඇති බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු කොමිසම මෙම දැනුම් දීම කර ඇතැයි සදහන් වේ.

ආයතනයක සභාපතිවරයකු හෝ ප්‍රධානියකු පත් කිරීමට අවශ්‍ය නම් ඊට කිසිම බාධාවක් නැති නමුත් ඒ ගැන කොමිසමට කල් තියා දැනුම් දි අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුවේ.

මැතිවරණයට පොදුවේ බලපාන පත් කිරීම් සහ මාරු කිරීම් හැර වෙනත් පත් කිරීම් මාරු කිරීම් සඳහා කොමිසමේ අවසරය ඇති බව සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT