Home » කරාපිටිය වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක

කරාපිටිය වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක

by chanaka
November 2, 2024 10:54 am 0 comment

වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ හේතුවක් මුල් කර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ මහතා පවසා සිටියේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT