Home » හාලිඇල වැලිමඩ මාර්ගයේ නායයෑමේ අවධානමක්

හාලිඇල වැලිමඩ මාර්ගයේ නායයෑමේ අවධානමක්

by yasara
November 6, 2024 9:13 am 0 comment

හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ (05) සිට නායයෑමේ අවදානමක් හට ගෙන තිබෙයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර සඳහන් කළේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කෙසේ වෙතත් නායයෑමේ තත්ත්වය බරපතළ වියහැකි බැවින් මාර්ගයේ ගමන්ගන්නා රියදුරන් සහ පදිකයින් තම ආරක්ෂාව පිළිබඳ විමසිලිමත් වන ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT