Home » කිවියෝ මින්නේරියේ

කිවියෝ මින්නේරියේ

by mahesh
November 8, 2024 1:00 am 0 comment

එක්දින හා විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින නවසීලන්ත ක්‍රිකට් පිල ඊයේ (7) මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය. මිචෙල් සැන්ට්නර්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත ක්‍රිකට් පිල විශේෂයෙන්ම මෙරට වෙසෙන අලි රංචු නැරඹීම කෙරෙහි වැඩි ප්‍රියතාවක් දැක්වීය. දෙරට අතර පළමු විස්සයි-20 තරගය හෙට (9) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අද සිය පුහුණුවීම් ආරම්භ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT