72
කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් විසින් එළිදක්වනු ලැබූ “සියුමැලි රේඛා සිතුවම්” චිත්‍ර දැක්ම ඊයේ (07) එම විද්‍යාලයේදී පැවැත්විණි. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා සහ උත්සවයේ ප්‍රධාන ආරාධිත මිහිර පුවත්පතේ ලේඛිකා හර්ෂණී ගමගේ මහත්මිය චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කළ අවස්ථාව ඡායාරූපවලින් දැක්වෙයි.