Home » සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ගිටාර් අනුවාදන ප්‍රථම ස්ථානය මහව විජයබා ජාතික පාසලේ නඳුන්ට

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ගිටාර් අනුවාදන ප්‍රථම ස්ථානය මහව විජයබා ජාතික පාසලේ නඳුන්ට

by mahesh
November 8, 2024 1:00 am 0 comment

මහව - සංජීවනී ආරියරත්න

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ගිටාර් අනුවාදන ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහව විජයබා ජාතික පාසලේ දහතුන ශ්‍රේණියේ ඉ‍ෙගනුම ලබන නඳුන් නිසල් ශිෂ්‍යයා සමත්ව තිබේ. නඳුන් නිසල් ශිෂ්‍යයාට සහාය දැක්වූ අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විදුහල්පති දීප්ති මංජුලා මහත්මිය සමඟ ඡායාරූපයේ වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT