Home » රවුෆ් හකීම්ගේ වසර 30ක පාර්ලි­මේ­න්තුවේ කළ කතා ඇතු­ළත් කෘතිය එළි­දැ­ක්වීම අද

රවුෆ් හකීම්ගේ වසර 30ක පාර්ලි­මේ­න්තුවේ කළ කතා ඇතු­ළත් කෘතිය එළි­දැ­ක්වීම අද

by damith
November 9, 2024 1:02 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

හිටපු ඇමැ­ති­ව­ර­යකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සයේ නායක රවුෆ් හකීම් මහතා 1994 වසරේ සිට 2024 වසර දක්වා වසර තිහක කාල­යක් පාර්ලි­මේ­න්තු­වේදී කළ කතා ඇතු­ළත් කෘතිය එළි­දැ­ක්වීම අද (09) පස්වරු 4.00ට මහ­නු­වර ඩී.එස්. සේනා­නා­යක අනු­ස්ම­රණ සම්ම­න්ත්‍රණ ශාලා­වේදී සිදු කෙරේ. ඒ මහතා සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ව­යෙන්ම පාර්ලි­මේ­න්තු­වේදී කළ කතා මේ කෘති­යට ඇතු­ළත්ව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT