Home » වෙළෙඳ සේවා පාපන්දු තෙවන පෙළ ශූරයෝ C.W. Mackie

වෙළෙඳ සේවා පාපන්දු තෙවන පෙළ ශූරයෝ C.W. Mackie

by damith
November 9, 2024 1:13 am 0 comment

වෙළෙඳ සේවා පාපන්දු සංග­මය වාර්ෂි­කව සංවි­ධාන කරන වෙළෙඳ සේවා පාපන්දු තර­ගා­වලි ඉති­හා­සයේ තෙවැනි පෙළ ශූර­තාව දිනා ගැනී­මට C.W. Mackie කණ්ඩා­යම සමත් විය.

මෙය C.W. Mackie කණ්ඩා­යම දිනා­ගප් පළමු වෙළෙඳ සේවා ශූර­තාව වීම විශේ­ෂ­ත්ව­යකි.

මාදි­න්නා­ගොඩ වීර­සිංහ මල්ලි­මා­රච්චි ක්‍රීඩාං­ග­ණ­යේදී එච්එ­ස්බීසී කණ්ඩා­යම සමඟ පැවති අව­සන් මහා තර­ග­යේදී C.W. Mackie කණ්ඩා­යම වාර්තා­ගත ජයක් සට­හන් කළේ ගෝල් 7-0ක් ලෙසිනි. මේ තර­ගා­ව­ලියේ එක තර­ග­යදී වාර්තා වූ වැඩිම ගෝල් සංඛ්‍යාව මෙය වන අතර, අඩුම ගෝල සංඛ්‍යා­වක් දුන් තර­ගය ලෙසද කැපී පෙනිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT