Home » ජාතික ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක්

ජාතික ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක්

by chanaka
November 12, 2024 3:32 pm 0 comment

දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන නීල් මැකෙන්සි (Neil McKenzie) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලයක් සදහා පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු සමග ඔහු පුහුණු කදවුරකට එක්වීමට නියමිතය.

නොවැම්බර් 13 වැනිදා සිට 21 වැනිදා දක්වා Neil McKenzie ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග කටයුතු කිරීමට නියමිතව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT