24
සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ විදුලි හා යාන්ත්‍රික අංශයේ වසර 30ක් පමණ සේවය කොට විශ්‍රාම ලැබූ හිටපු වැඩ අධිකාරී ආර්. ආර්. ප්‍රේමරත්න මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (14) සවස 4ට එඬේරමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය පරණකන්දවත්ත එඬේරමුල්ල නිවෙසේ තැම්පත් කර ඇත.