Home » පුන­රුද යුග­යක් අරඹන්න සහාය දුන් සැමට ගෞරව කර­නවා – ජන­පති

පුන­රුද යුග­යක් අරඹන්න සහාය දුන් සැමට ගෞරව කර­නවා – ජන­පති

by Gayan Abeykoon
November 16, 2024 1:24 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

පුන­රුද යුග­යක් ආරම්භ කිරී­මට සහාය ලබා­ දුන් සැමට තම ගෞර­වය පිරි­න­මන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කරයි.

සිය එක්ස් ගිණුමේ සට­හ­නක් තබ­මින් ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දස­වැනි පාර්ලි­මේ­න්තු­වට සභි­ක­යින් තෝරා ගැනීම වෙනු­වෙන් පෙරේදා පැවැති පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් ආසන 159ක් හිමි­කර ගනි­මින් විශිෂ්ඨ ජය­ග්‍ර­හ­ණ­යක් ලැබී­මට ජාතික ජන බල­වේ­ගය සමත් වූ අතර ඒ අනුව තුනෙන් දෙකක බහු­තර බල­යක් ද එම පක්ෂ­යට හිමි­විය.

ඡන්ද­යෙන් හිමිවූ මන්ත්‍රී ආසන 141ක් සහ ජාතික ලැයි­ස්තු­වෙන් හිමිවූ මන්ත්‍රී ආසන 18 ඊට ඇතු­ළත්ව තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT