Home » ලක්ෂ්මන් කුමා­ර­තුං­ගගේ ‘සුමි­යුරු ගී රාවේ’ හෙට කිරි­ව­ත්තු­ඩු­වේදී

ලක්ෂ්මන් කුමා­ර­තුං­ගගේ ‘සුමි­යුරු ගී රාවේ’ හෙට කිරි­ව­ත්තු­ඩු­වේදී

by Gayan Abeykoon
November 16, 2024 1:03 am 0 comment

ජය­සිරි මුණ­සිංහ

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ලක්ෂ්මන් කුමා­ර­තුං­ග­යන් විසින් සංවි­ධා­නය කරනු ලබන ‘සුමි­යුරු ගී රාවේ’ කැරෝකේ ප්‍රසංග මාලාවේ දෙවැන්න හෙට (17) පෙ.ව. 9.00ට කිරි­ව­ත්තු­ඩුවේ සණස පරි­ශ්‍ර­යේදී පැවැත්වේ.

මේ ප්‍රසංග මාලාව රට පුරා ඉදි­රි­යේදී විවිධ ප්‍රදේ­ශ­වල පව­ත්ව­මින් බාල තරුණ මහලු වැඩි­හිටි සැමට රසා­ස්වා­ද­යක් ගෙන­දීම තම අර­මුණු බව ලක්ෂ­මන් කුමා­ර­තුංග මහතා පව­සයි. මේ ප්‍රසං­ගය සඳහා ගුව­න්වි­දුලි, රූප­වා­හිනී, සිනමා ගායන ශිල්පීන් රාශි­යක් සහ­භාගි වන බවද ඔහු කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT