Home » අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

by sachintha
November 18, 2024 12:16 am 0 comment

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහතා අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී තිබේ. මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කර ඇත.

ඒ අනුව මෙම පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් අදාළ අනුමැතිය ලබා දී ඇත. මුර්දු ප්‍රනාන්දු මහත්මිය මීට පෙර වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබිණි.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT