Home » ලේ දන්දීමේ වැඩසටහනක්

ලේ දන්දීමේ වැඩසටහනක්

by sachintha
November 18, 2024 1:54 am 0 comment

“කිරිඳිවැල අපි” ප්‍රජා සත්කාරක සංවිධානය විසින් පස්වන වරටත් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන මෙවර ද කිරිඳිවැල එක්සත් බෞද්ධ බලමණ්ඩල සමිති ශාලාවේදී පවත්වන ලදී.

මෙහිදී නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විසින් රුධිරය ලබා ගැනීම සිදු කරන ලදී.

කිරිඳිවැල

ජී.එස්.තැලිගම – කිරිඳිවැල සමූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT