ප්‍රාදේශීය පුවත් ලේ දන්දීමේ වැඩසටහනක් by sachintha November 18, 2024 November 18, 2024 1:54 am 0 comment 38 “කිරිඳිවැල අපි” ප්‍රජා සත්කාරක සංවිධානය විසින් පස්වන වරටත් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන මෙවර ද කිරිඳිවැල එක්සත් බෞද්ධ බලමණ්ඩල සමිති ශාලාවේදී පවත්වන ලදී. මෙහිදී නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විසින් රුධිරය ලබා ගැනීම සිදු කරන ලදී. කිරිඳිවැල ජී.එස්.තැලිගම – කිරිඳිවැල සමූහ. කලින් පුවත කතරගම ඉල් මහා මංගල්‍ය පෙරහර වීදි සංචාරයේ මීලඟ පුවත ඉවුර සේදී ගොස් තුම්මෝදර පොල්වත්ත මාර්ගය අනතුරේ You may also like ඉමදූව දිසා රෝහල මූලික රෝහලක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරනවා May 15, 2025 බෙන්තොට ගංගාවේ බැති ගී සරණිය May 15, 2025 කුඩා හා මධ්‍ය පරිමාණ වගාකරුවන්ගේ තේ අස්වැන්න කන්ද විහාරයට පූජා කෙරේ May 15, 2025 ශ්‍රී මංගලාරාමයේ බෝධි ප්රාකාරයේ රන් වැට සඟසතු කෙරේ May 15, 2025 ප්‍රධාන මාර්ගයට කසළ දැමූ සංචාරක පිරිසකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අපූරු දඬුවමක් May 15, 2025 මැදවච්චියට ආ සුළි සුළඟින් ගොවි පවුල් සහ වගාබිම් රැසකට හානි May 15, 2025 රැළෙන් අතරමංව සිටි අලි පැටියා වනජීවීය භාරයට May 15, 2025 දෙණියාය-රත්නපුර මාර්ගය වසා උද්ඝෝෂණයක May 15, 2025 වෙසක් සිරි නැරඹීමට පැමිණි බැතිමතුන්ට සුප් දන්සලක් May 15, 2025 මාර්ගගත භාෂා පුහුණුව සාර්ථකව නිම කළ රාජ්‍ය ආයතන නිලධාරීහු 120කට සහතික පත් May 15, 2025 ‘අපි සොයන මනුෂ්‍යත්වය’ ස්වේච්ඡා සංවිධානයෙන් කළුතර ළමා රෝහලේ 350කට දිවා භෝජනයක් May 15, 2025 ‘හරිත මිතුරෝ පරිසර ඒකකය’ යතුරුපැදි-ත්‍රීවීලර් ශුද්ධ පවිත්‍ර කරයි May 15, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.