Tuesday, May 13, 2025
Home » 21 වැනි ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ

21 වැනි ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ

by sachintha
November 19, 2024 1:50 am 0 comment

ශ්‍රී ලංකාවේ 21 වැනි ක්‍රීඩා ඇමැතිවරයා ලෙස සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ දිවුරුම් දුන්නේය. නව ක්‍රීඩා ඇමැතිවරයා අද පස්වරු 1ට ටොරින්ටන් පෙදෙස පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදී නිල වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතය.

වරලත් ගණකාධිකාරීවර‍ෙයකු ‍ලෙස කටයුතු කළ සුනිල් කුමාර ගමගේ මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළ රාජ්‍ය නිලධාරියෙකි. ජාතික ජන බලවේග ආර්ථික කවුන්සිලයේ සාමාජිකයකුවන ඒ මහතා ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපතිවරයා ද වේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT