30
මාදෝවිට වජිරබුද්ධි හිමියන්ට හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරයට අදාළ සන්නස් පත්‍රය පිරිනැමීම, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්ගේ ප්‍රදානත්වයෙන් 23දා සවස 2.30ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ.