57
මීට වසර 184කට පෙර නවසීලන්තයේ මඕරි ජනතාව සමඟ ඇතිකරගත් ගිවිසුමක් නැවත පාර්ලිමේන්තුව මඟින් අර්ථකථනය කරන පනතකට එරෙහිව දහස් ගණන් ජනතාව එරට වෙලිංටන් නගරයේදී විරෝධතාවක නිරතව තිබෙන අතර බොහෝ පිරිසක් වෙලිංටන් උද්‍යානයේ සිට පාර්ලිමේන්තුව දක්වා පෙළපාළියකින් පැමිණ තිබේ. මේ සඳහා මඕරි රැජින ද එක්ව තිබෙන අතර විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරතව සිටි අයුරු.