Home » අභිනව කථානායක ධූරය අශෝක රංවලට

අභිනව කථානායක ධූරය අශෝක රංවලට

by yasara
November 21, 2024 10:11 am 0 comment

10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා  පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.

අභිනව කථානායක ධූරය සඳහා අශෝක රංවල මහතාගේ නම අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබිණි.

අචාර්ය අශෝක රංවල මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා තරඟ කළ අතර එහිදී ඒ මහතා මනාප 109,332 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 6 වන ස්ථානයට පත්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT