Home » නියෝජ්‍ය කථානායක ධූරය රිස්වි සාලී පත් කෙරේ

නියෝජ්‍ය කථානායක ධූරය රිස්වි සාලී පත් කෙරේ

by yasara
November 21, 2024 11:00 am 0 comment

දසවන පාර්ලිමේන්තුවේ නියෝජය කථානායකධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා තේරී පත්විය.

ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන්නේය.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා යෝජනා කරනු ලැබීය.

එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT