Home » මේ දැරිය සොයා දෙන්න මුල්ලේරියාව

මේ දැරිය සොයා දෙන්න මුල්ලේරියාව

by mahesh
November 22, 2024 1:00 am 0 comment

සිරිසේන ගමගේ

අංගොඩ කැලණිමුල්ලේ පදිංචි සජිනි දිල්හාරා නමැති වයස අවුරුදු 14ක දැරියක් පසුගිය 17වැනිදා සිට අතුරුදන්ව ඇති බව ඇයගේ මව මුල්ලේරියාව පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

තම මවගේ පණිවිඩයක් අනුව පාරට යන බව පවසා 17වැනිදා දහවල් නි‍ෙවසින් පිටව ගොස් ඇති අතර එම අවස්ථාවේ සිට ඇය ගැන කිසිම ආරංචියක් නැති බව පොලීසිය පවසයි.

CCTV කැමරා දර්ශන පරික්ෂාවට ලක් කිරීමේදි ඇය මාර්ගයේ ගමන් කරන අයුරු ද සටහන් වී තිබේ. ඇය පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0777766582 දුරකතන අංකයට හෝ මුල්ලේරියාව පොලීසියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT