Home » රණ­බිම රාජ­කීය – ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති 15න් පහළ අව­සන් තර­ගය හෙට

රණ­බිම රාජ­කීය – ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති 15න් පහළ අව­සන් තර­ගය හෙට

by damith
November 23, 2024 1:17 am 0 comment

ඉෂානි යද්දෙහි
ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති විද්‍යා­ලය
ගන්නෝ­රුව රණ­බිම රාජ­කීය විද්‍යා­ලය

ගන්නෝ­රුව රණ­බිම රාජ­කීය විද්‍යා­ලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංග­මය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ අනු­ග්‍ර­හය ඇතිව සංවි­ධා­නය කරනු ලබන වයස අවු­රුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තර­ගා­ව­ලියේ ගන්නෝ­රුව රණ­බිම රාජ­කීය විද්‍යා­ලය සහ ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති විද්‍යා­ලය අතර වන අව­සන් තර­ගය හෙට (24) කොළඹ නාලන්දා විද්‍යා­ල­යීය ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. ගන්නෝ­රුව රණ­බිම රාජ­කීය විද්‍යා­ලය අර්ධ අව­සන් පූර්ව වට­යේදී ගන්ති­රි­යා­ගම මහින්ද මහා විද්‍යා­ල­යත්, අව­සන් පූර්ව වට­යේදී බල­පි­ටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යා­ලය පර­ද­ව­මින් අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලැබීය. ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති විද්‍යා­ලය අර්ධ අව­සන් පූර්ව වට­යේදී මාතර ඌරු­බොක්ක ජාතික පාස­ලත්, අව­සන් පූර්ව වට­යේදී නාත්ත­ණ්ඩිය ධම්මි­ස්සර ජාතික පාස­ලත් පර­ද­ව­මින් අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලැබීය.

ගන්නෝ­රුව රණ­බිම රාජ­කීය විද්‍යා­ලය සංචි­තය: දිනෙත් ගම්ලත් (නායක), සුපුල් මීග­හ­කො­ටුව, යෂේන් ද සිල්වා, දෙනු­වන් ආරි­ය­සිංහ, චමෝද් නිලං­ජන, වත්මීර සම­ර­කෝන්, ඉඳු­වර දිසා­නා­යක, ශෂි­කු­මාර් වියා­සන්, නෙත්මල් ප්‍රේම­රත්න, කවිෂ්ක තෙන්න­කෝන්, දිඝායු විජේ­කෝන්, රුසා­යික් අහ­මඩ්, නේජ රණ­සිංහ, කවි­ෂ්කර් මහේ­ෂ්ව­රන්, චේනුක දේශාන්ත, ශානුක ආකාශ්, තනු­වර සදත්, සම්පත් ද සිල්වා මහතා (පුහු­ණු­කරු), අනුර චන්ද්‍ර­සිරි මහතා (කණ්ඩා­යම් භාර ආචාර්ය).

ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති විද්‍යාල සංචි­තය: නෙළුෂ නෙත්සර (නායක), මළිඳු රංගන, රගීත් රන්දීර, යුගීත් රන්දිනු, යසිරු අබේ­සේ­කර, ලිතුම් සත්සිත, දිනිත් සංචල, ප්‍රභා­ෂණ රුවින්, තිසර රණ­සිංහ, බී. කේ. බට­ගොඩ, ගිහාන් ගිම්සර, ගිත්මින ප්‍රේම­රත්න, සචින්ත දිල්ශාන්, එස්. එල්. රත්නා­යක, පවන් හංසන, එම්.එස්. සස්විදු, සෙනුජ වින්සර, ජී. ජී. ජිත්මාන්, ඩුලාන් මල්මිත, ඉෂාන් තාරක, නිශාන්ත පුෂ්ප­කු­මාර (ක්‍රිකට් භාර ආචාර්ය), ආනන්ද විජේ­නා­යක (ප්‍රධාන පුහු­ණු­කරු), ඒ. ඩී. එස්. මනෝජ් (සහාය පුහු­ණු­කරු).

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT