Home » පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (25) සිට තුන්දින වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (25) සිට තුන්දින වැඩමුළුවක්

by chanaka
November 24, 2024 11:32 am 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධිර මහත්මිය සඳහන් කළේ, උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා එය පැවැත්වෙන බවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්යභාරය, පාර්ලිමේන්තු ක්‍රියාවලිය, පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරය සහ නීති සම්පාදන ක්‍රියාවලිය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සිදු කෙරෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT