Home » නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමකට

නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමකට

by chanaka
November 24, 2024 6:09 pm 0 comment

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇත.

කෙසේවෙතත් පානදුගම ප්‍රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අද දින වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT