Home » සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනි අවි ගැන විගණනයක්

සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනි අවි ගැන විගණනයක්

by chanaka
November 25, 2024 12:06 pm 0 comment

සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ වී තිබේ.

ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මකයි.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, විගණනයෙන් පසු හඳුනා ගන්නා පුද්ගලයින්ට යළි ගිනි අවි භාරදීමට පියවර ගන්නා බවයි.
මේ අතර, ගිනි අවි ලබා ගෙන ඇති පුද්ගලයින් ගිනි අවි භාර දීම සම්බන්ධයෙන් යොමු කර ඇති අභියාචනා විභාග කිරීම ද, මේ වන විට සිදුකෙරේ.

ඒ අනුව දෛනිකව අභියාචනා 50 ක් පමණ සලකා බැලෙන බව, ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT