113
කල්පිටිය දලුව ශ්‍රී අන්තර් සමුද්‍ර පිරිවෙණේ සෙවනේ උස් මහත් වූ තිත් මුවා තබ්බෝව රක්ෂිතයට මුදා හල බැවඑම පරිවෙණාධිපතී පුත්තලම දිසාවේ ප්‍රධාන සංඝ නායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ප්‍රකාශ කර සිටියි.
පිරිවෙනට හා පිරිවෙන් විහාරයට පැමිණෙන බොහෝ දෙනෙකුගේ නිබද ආදරයට පාත්‍ර වූ මෙම මුව පොව්වා කිරි පුතා නමින් හැදින්විණි.
ඉතා කුඩා කාලයේ දී පන්සල වෙත මෙම මුව පැටියා රැගෙන විත් තිබුණේ මහ පාරේ තුවාල වී වැටී තිබිය දී බව වාර්තා වෙයි.
මෙසේ සුවවී අවුරුදු 04 කට පසු මුවා රක්ෂිතය වෙත මුදා හැර ඇත.