Home » සුන්දර ‘අභය’ පොලොන්නරු සිරි නරඹන්න ඇවිත්….

සුන්දර ‘අභය’ පොලොන්නරු සිරි නරඹන්න ඇවිත්….

by thanushika
November 25, 2024 1:00 am 0 comment

ඇළහැර - සරත් වෙලගෙදර

උතුරුමැද පළාත නිජභූමිය කරගෙන ජීවත්වන ‘අභය ඇතා’ මේ දිනවල පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිරි නරඹන්න පැමිණ සිටින බව ප්‍රදේශවාසීහු පවසති. අනුරාධපුර ප්‍රදේශයේ සැරිසරන මෙම දැවැන්ත හස්තියා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නැඟෙනහිරට වන්නට මුලින්ම දකින්නට ලැබුණේ වනජීවී නිලධාරින්ටය.

මෙම හස්තියාගේ වයස අවුරුදු 15 පමණ වන අතර අඩි 1 1/2 (එකහමාරක) පමණ දළ යුගලකින් යුක්තය. මෙම හස්ති රාජයා සුන්දර වනපෙතට සොඳුරු දසුන් පෙළක් ගෙන දෙයි. මෙම අභය ඇතා වනජීවී දෙපාර්තමේන්තුවේ සංගණනයට ලක්වී සිටින ඇතුන් අතර සුන්දර සත්ත්වයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT