Home » අභිනව වර්ෂයේ අයවැය ජනවාරි 09 පාර්ලිමේන්තුවට

අභිනව වර්ෂයේ අයවැය ජනවාරි 09 පාර්ලිමේන්තුවට

by yasara
November 26, 2024 11:28 am 0 comment

2025 අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි.

එහි දෙවැනි වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිතයි.

2025 සඳහා වන අයවැය සකස් කිරීම වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී තිබෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT