Home » ජනවාරි සිට අප්‍රේල් දක්වා අතුරු සම්මත ගිණුමක්

ජනවාරි සිට අප්‍රේල් දක්වා අතුරු සම්මත ගිණුමක්

by yasara
November 26, 2024 12:31 pm 0 comment

ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි.

අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස  මහතා මේ බව පැවසුවේය.

අදාල අතුරු සම්මත ගිණුම සඳහ වන පාර්ලිමේන්තු විවාදය දෙසැම්බර් 05 සහ 06 යන දිනවල දී පැවැත්වීමටයි දින නියම වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT