Home » අයහපත් කාලගුණයෙන් A -9 කොටසක් යටවෙයි

අයහපත් කාලගුණයෙන් A -9 කොටසක් යටවෙයි

by yasara
November 27, 2024 1:18 pm 0 comment

දිවයිනේ පවතින අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ යාපනය A-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙයි.

එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් භාවිතා කරන ලෙස පොලීසිය සඳහන් කළේය

ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකි බව පොලීසිය ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT